වසර 5 කට පසුව ආනයන සීමා ලිහිල් කිරීමට රජය තීරණය කිරීමත් සමග පෞද්ගලික පරිහරණය සඳහා ආනයනය කළ පළමු මෝටර් රථ තොගය ඊයේ 25 කොළඹ වරායට ළඟාවූ බව වාර්තා වුණා.
මෙලෙස ආනයනය කළ කැබ් රථයක් රුපියල් ලක්ෂ 245 – 260 ත් අතර මිලකට වෙළෙඳපොලට නිකුත් කළ හැකි බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.