දේශබන්දුට ලේසි වෙන එකක් නෑ වගේ

බන්ධනාගාර ගතව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකොන්ට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරු තීරණය කර තිබෙනවා.

ඒ අනුව, එම විශ්වාසභංග යෝජනාව කථානායකවරයාට භාරදීම අද 25 දහවල් 12.15 ට පාර්ලිමේන්තුවේ දී සිදුකිරීමට නියමිතයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *