දැන් පොලීසියෙන් බේරෙන එකත් ලේසි නෑ

පේදුරුතුඩුවේදී පොලිස් අණ නොතකා ගිය ට්‍රක් රථයකට, පොලීසිය විසින් පසුපස හඹා ගොස් වැල්වැටිතුරෙයි හිදී වෙඩි තබා තිබෙන බව වාර්තා වෙනවා.

මෙම රථය තුළ වැලි සහ සැක සහිත මත්ද්‍රව්‍ය පටවා ගෙන යමින් ඇති බවට සැක කෙරෙන බව පොලීසිය පවසනවා. කෙසේ වුවත් එම අවස්ථාවේදී රියදුරු සහ සහයකයා එම ස්ථානයෙන් පලා ගොස් තිබෙනවා.

පසුව රිය සහයකයා මන්දිගයි රෝහල වෙත ප්‍රතිකාර ලබා ගැනීමට ඇතුළත් වී ඇති බව රොහල් බලධාරින් පොලීසිය වෙත දන්වා තිබෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *