අලූත්ගම නගරයේ ගින්නක්

අලූත්ගම නගරයට ආසන්න ව්‍යාපාරික ස්ථානයක ඊයේ 21 ගින්නක් හටගෙන තිබෙන බව වාර්තා වෙනවා.

ාමම ගින්න කුෂන් වැඩපලක සිදුවී ඇති අතර, ගින්නෙන් එම ස්ථානයට දැඩි ලෙස අලාභානි සිදුව ඇති බව සඳහන් වෙනවා.

කෙසේ නමුත් මෙම ගින්නට හේතුව තවම අනාවරණය වී නොමැත.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *