එහෙම කරන එක නම් අසාධාරණයි

මෙරට ආරක්ෂක අංශයේ නියුතු කාන්තාවන්ගේ සේවා කාලය දීර්ඝ කරමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනයක් සම්බන්ධව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අද (28) පාර්ලිමේන්තුවේදී හෙළි කර තිබෙනවා.

අදාළ ගැසට් නිවේදනය මගින් අවුරුදු 15 ක් සේවය කළ යුතුව තිබූ සෙබළියන්ගේ සේවා කාලය තවත් අවුරුදු 07 කින් දීර්ඝ කිරීමට පියවර ගෙන ඇති බව එහිදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පවසා තිබෙනවා.

ඒ අනුව, අදාළ සේවා කාලය දීර්ඝ කිරීමෙන් එම සෙබළියන්ට අසාධාරණයක් සිදුව ඇති බවත් මන්ත්‍රීවරයා මෙහිදී අවධාරණය කර තිබෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *