වයසේ හැටියටද තිබිලා තියෙන බඩු

බස්නාහිර දකුණු අපරාධ කොට්ඨාසය විසින් අක්මීමන ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී ගිනි අවි කිහිපයක් ළඟ තබාගත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වෙනවා.

එලෙස අත්අඩංගුවට ගත් සැකකරු 72 වන වියේ පසුවන බවත්, ඔහු සතුව තිබී පිස්තෝලයක්, රිවෝල්වරයක්, රිපීටර් ෂොට්ගේන් එකක්, වායු රයිෆලයක් සහ ෂෙට්කන් පතොරම් 49 ක් සොයාගෙන තිබෙන බව පොලීසිය සඳහන් කරනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *