ඒක එසේ මෙසේ කම්පනයක් නම් නෙමෙයි

ග්‍රීසියේ කසෝස් දූපතේ දකුණු වෙරළට ඔබ්බෙන් ප්‍රබල භූකම්පනයක් සිදුව තිබෙනව බව වාර්තා වෙනවා. එම භූ කම්පනය රික්ටර් මාපකයේ 6.1 ක අගයක් සටහන් වී ඇති බව සඳහන් වෙනවා.

කිලෝමීටර් 14 ක ගැඹුරකින් සිදුවූ මෙම භූකම්පනය ජෙරුසලම, මධ්‍යම ඊශ්‍රායලය සහ ඊජිප්තුව ඇතුළු විවිධ ප්‍රදේශවලට දැනී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

කෙසේ වෙතත්, අදාළ භූකම්පනයෙන් දේපළ හානි හෝ ජීවිත හානි පිළිබඳ මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *