තනතුරේ වැඩ භාරගත්තා විතරයි

පසුගියදා, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් සහ ෂැංහයි සහයෝගිතා සංවිධානයේ මහලේකම් අතර සාකච්ඡාවක් පවත්වා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

භමරක්බ ශැරපැනඉ්හැඩ එම තනතුරට පත් නව මහලේකම්වරයා වන අතර, රාජකාරී ආරම්භ කිරීමෙන් අනතුරුව ඔහු දිල්ලියේදී ඉන්දීය විදේශ අමාත්‍යවරයා හමුවී තිබෙනවා.

නව වගකීම බාරගැනීම සම්බන්ධයෙන් ඉන්දීය රජය වෙනුවෙන් විදේශ අමාත්‍යවරයා ඔහුට සුබ පැතුම් එක් කර තිබෙන අතර, ඉන්දීය විදේශ අමාත්‍යවරයා නව මහලේකම්වරයා සමග ඉන්දියාවේ කටයුතු පිළිබඳව ද සාකච්ඡා කළ බව ඉන්දීය විදේශ අමාත්‍යංශය නිවේදනය කරනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *