2025 පළාත් පාලන ඡන්ද විමසීමේ මහනුවර දිස්ත්‍රික්කයේ කඩුගන්නාව නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත්වී තිබෙනවා.
ජාතික ජන බලවේගය – 2726
සමගි ජන බලවේගය – 1583
ස්වාධීන කණ්ඩායම් 02 – 631
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 583
එක්සත් ජාතික පක්ෂය – 343
ස්වාධීන කණ්ඩායම් 01 – 323