චාල්ස් රජු හදිසියේම රෝහල්ගත කෙරේ

බ්‍රිතාන්‍යයේ තුන්වන චාල්ස් රජු හදිසියේ රෝහල්ගත කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඒ, ඔහුට වැලදී ඇති පිළිකා රෝගයට සිදු කෙරෙන ප්‍රතිකාරයන්ගේ අතුරු ආබාධ හේතුවෙනි.

එමෙන්ම, බර්මින් හැම් නගරයේ ඔහු සිදුකිරීමට නියමිතව තිබූ විශේෂ සංචාරය රෝගී තත්ත්වය හේතුවෙන් අවලංගු කර ඇති බවද සඳහන් වන අතර, චාල්ස් රජුට පිළිකාවක් වැළදී ඇති බව වෛද්‍යවරුන් අනාවරණය කරගන්නේ 2024 වසරේ පෙබරවාරි මාසයේදීයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *