Local කොලොන්නාව නගර සභාවේ ප‍්‍රතිඵලය May 7, 2025 12:53 amMay 7, 2025 12:53 am 2025 පළාත් පාලන ඡන්ද විමසීමේ කොළඹ දිස්ත්‍රික්කයේ කොලොන්නාව නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත්වී තිබෙනවා. ජාතික ජන බලවේගය – 11099සමගි ජන බලවේගය – 7847එක්සත් ජාතික පක්ෂය – 2955ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 1473සර්ව ජන බලය 857