Local තලවකැලේ ලිඳුල නගර සභාවේ ප‍්‍රතිඵලය May 7, 2025 1:38 amMay 7, 2025 1:38 am 2025 පළාත් පාලන ඡන්ද විමසීමේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ තලවකැලේ ලිඳුල නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත්වී තිබෙනවා. කඳුරට ජනතා පෙරමුණ – 1023ජාතික ජන බලවේගය – 866සමගි ජන බලවේගය – 610ලංකා කම්කරු කොංග්‍රසය – 476ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 159