මුලතිව් දිස්ත‍්‍රික්කයේ මාන්තෙයි නැගෙනහිර ප්‍රාදේශීය සභාව

2025 පළාත් පාලන ඡන්ද විමසීමේ මුලතිව් දිස්ත‍්‍රික්කයේ මාන්තෙයි නැගෙනහිර ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත්වී තිබෙනවා.

ඉලංකෙයි තමිල් අරුසු කච්චි – 1346 සභික (4)
සමගි ජන බලවේගය – 990 සභික (3)
සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය – 808 සභික (02)
ජාතික ජන බලවේගය – 607 සභික (02)
ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සංධානය – 500 සභික (02)

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *