මන්ත‍්‍රී අර්ච්චුනා තවත් ලෙඩක් දාගෙන

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ච්චුනා රාමනාදන් මහතා පහරදීමක් සිදුකළ බව පවසමින් පුද්ගලයින් දෙදෙනෙකු යාපනය මහ රෝහල වෙත ඇතුළත් වී තිබෙන බව වාර්තා වෙනවා.

කෙසේ වෙතත්, පොලීසිය සඳහන් කරන්නේ මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ද ඔවුන්, ඔහුට පහරදුන් බව පවසමින් රෝහල්ගතව ඇති බවයි.

ඊයේ 11 යාපනය ප්‍රදේශයේ හෝටලයක දී මෙම පහරදීම සිදුව ඇති බව පොලීසිය පැවසීය සඳහන් කරනවා.

කෙසේවෙතත් මේවන විට දෙපාර්ශවයෙන් ලද පැමිණිලි මත විමර්ශන ආරම්භ කර ඇති අතර, ඉදිරියේ දී ඊට අදාළ නීතිමය කටයුතු සිදුකරන බව පොලීසිය සඳහන් කරනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *