මාසික ඉන්ධන ගාස්තු සංශෝධනය

මාසික ඉන්ධන ගාස්තු සංශෝධනයට අනුව අද සිදු කිරීමට නියමිත ඉන්ධන ගාස්තු සංශෝධනය සම්බන්ධව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි සඳහන්ව ඇත්තේ මෙවර මාසික ඉන්ධන ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බවයි.

ඒ අනුව, ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 274 ක් වන අතර, ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 325 කි. ලංකා පෙට්‍රල් 95 ලීටරයක මිල රුපියල් 341 ක් වන අතර, ලංකා පෙට්‍රල් 92 ලීටයරයක මිල රුපියල් 293 කි.

එමෙන්ම ලංකා ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 178 කි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *