බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ ඝාතනයක්

බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරය තුළ රැඳවියයෙකු ඝාතනය කර තිබෙන පුවතක් වාර්තා වෙනවා.
මෙම ඝාතනය, උල් ආයුධයක් වැනි දෙයකින් ඇනීමෙන් සිදුකර ඇති බව වාර්තා වෙනවා.
රිමාන්ඩ් භාරයේ සිටි රැඳවියෙකු මෙලෙස ඝාතනය වී ඇති අතර, සිරදඬුවම් විඳින රැඳවියෙකු විසින් ඝාතනය සිදුකර ඇති බවට ඇතිවූ සැකය මත විමර්ශන සිදුකෙරෙන බව සඳහන් වෙනවා.
