2026 FIFA ලෝක කුසලානයට මෙසී නැහැ

පසුගිය සති අන්තයේ ඇට්ලන්ටා කණ්ඩායමට එරෙහිව ඉන්ටර් මියාමි කණ්ඩායම ලැබූ ජයග්‍රහණයේදී ලෝක ශූර ලයනල් මෙසී ඉකිලි ආබාධයකට ලක්වී තිබුණ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.
කෙසේ වුවත්, ඒ හේතුවෙන් 2026 FIFA ලෝක කුසලානය සඳහා ආර්ජන්ටිනාවේ සුදුසුකම් ලැබීමේ තරග ලයනල් මෙසීට අහිමි වන බව එම මාධ්‍ය සඳහන් කරනවා.
ඒ අනුව, මාර්තු 21 වනදා උරුගුවේ සහ මාර්තු 25 වනදා බ්‍රසීලය සමඟ තරග වලට ලයනල් මෙසී නොමැතිව සහභාගී වීමට ආජන්ටිනා කණ්ඩායමට සිදු වී තිබෙන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරනවා.
