O/L උපකාරක පංති තහනම්

මෙවර අ.පො.ස. (සා/පෙළ) විභාගය මාර්තු 17 වනදා ආරම්භවීමට නියමිත බව වාර්තා වෙනවා.
ඒ හේතුවෙන්, 2024 අ.පො.ස. (සා/පෙළ) විභාග සඳහා පවත්වනු ලබන සියලුම උපකාරක පන්ති, සම්මන්ත්‍රණ, වැඩමුළු, සමාජ මාධ්‍ය හෝ වෙනත් විද්‍යුත් මාධ්‍ය හරහා සහාය වීම ආදිය මාර්තු 11 වනදා මධ්‍යම රාත්‍රියේ සිට තහනම් බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා.