Local අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය May 7, 2025 4:26 amMay 7, 2025 4:26 am 2025 පළාත් පාලන ඡන්ද විමසීමේ ගාල්ල දිස්ත්‍රික්කයේ අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ. ජාතික ජන බලවේගය – 14,000 සමගි ජන බලවේගය – 8,222 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 4,779 ස්වාධීන කණ්ඩායම – 2,583 එක්සත් ජාතික පක්ෂය – 1551