Uncategorized දමන ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය May 7, 2025 2:50 amMay 7, 2025 2:50 am 2025 පළාත් පාලන ඡන්ද විමසීමේ අම්පාර දිස්ත්‍රික්කයේ දමන ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ. ජාතික ජන බලවේගය – 9867 සමගි ජන බලවේගය – 4367 ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණ – 2701 එක්සත් ජාතික පක්ෂය – 1543