ඇහැළියගොඩ ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය

2025 පළාත් පාලන ඡන්ද විමසීමේ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැළියගොඩ ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

ජාතික ජන බලවේගය – 15,449  
සමගි ජන බලවේගය – 6081
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 3969
පොදුජන එක්සත් පෙරමුණ – 3260
එක්සත් ජාතික පක්ෂය – 1957  
ශ්‍රී ලංකා මහජන පක්ෂය – 1692
සර්වජන බලය –  1323

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *