2025 පළාත් පාලන ඡන්ද විමසීමේ කොළඹ දිස්ත්‍රික්කයේ මහරගම නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.
ජාතික ජන බලවේගය – 40,890
සමගි ජන බලවේගය – 12,000
ස්වාධීන කණ්ඩායම් 01 – 5,627
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 5,247
සර්වජන බලය – 4,233
ස්වාධීන කණ්ඩායම් 04 – 2728