පූනාකරි ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය

2025 පළාත් පාලන ඡන්ද විමසීමේ කිළිනොච්චිය දිස්ත්‍රික්කයේ පූනාකරි ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

ඉලංකෙයි තමිල් අරුසු කච්චි -5171 සභික – 10
ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානය 2355 – සභික – 03
ජාතික ජන බලවේගය 1884 සභික – 03
ඊ.පී.ඩී.පී 971 සභික 01
ස්වාධීන කණ්ඩායම් – 632

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *