උහන ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය

2025 පළාත් පාලන ඡන්ද විමසීමේ අම්පාර දිස්ත්‍රික්කයේ උහන ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

ජාතික ජන බලවේගය -16,120
සමගි ජන බලවේගය – 7,498
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 4,858
එක්සත් ජාතික පක්ෂය – 1280

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *