ඔන්ලයින් පනත අවලංගු කිරීමේ පනත් කෙටුම්පත

2024 අංක 09 දරණ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබද පනත අවලංගු කිරීම සදහා වූ පනත් කෙටුම්පත ගැසට් කර තිබෙනවා.
ඒ අනුවල මෙම නව පනත සම්මත වීමෙන් පසු මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබද පනත අවලංගු වන බවත්, පනත යටතේ සාදන ලද කිසියම් රෙගුලාසියක් වේ නම් එම සියලු රේගුලාසිද අහෝසි වනු ඇති බවත්, ගැසට් නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙනවා.
එම නිවේදනය පහතින්,

