ගතවූ පැය 24 ක කාලය ඇතුළත පමණක්

ගත වූ පැය 24ක කාලය තුළ ගාසා තීරයට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින්, අවම වශයෙන් පලස්තීන ජාතිකයින් 26 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

2023 ඔක්තෝම්බර් සිට පවතින යුදමය වාතාවරණය හමුවේ, එරට තුළ මියගිය සංඛ්‍යාව 50,695 දෙනෙකු ලෙස ඉහළ ගොස් ඇති බව වාර්තා වෙනවා.

ඒවගේම, තවත් තුවාල ලැබූ 113 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, තුවාල ලැබූ සංඛ්‍යාව 115,338 දක්වා ඉහළ ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *