පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ගැන කියන Paffrel

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ මැතිවරණ නිරීක්ෂණ කටයුතු ලබන 17 වැනි දා සිට ආරම්භ කරන බව Paffrel සංවිධානය පවසනවා.

දිස්ත්‍රික් සම්බන්ධීකාරකවරුන් සමග සාකච්ඡා කරමින් ඊට අදාළ මූලික සැලසුම් සකස් කර ඇති බව එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසනවා.

Paffrel සංවිධානයේ ප්‍රධාන කාර්යාලයේ පැමිණිලි ඒකකයක් ස්ථාපිත කිරීමට ද සැලසුම් කර ඇති බවත් රෝහණ හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් සඳහන් කරනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *