පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක අත්අඩංගුවට

බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන සභාව විසින් චෝදනා 03 ක් යටතේ අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වෙනවා.

අද (27) පෙරවරුවේ ප්‍රකාශයක් ලබා දීම සදහා මන්ත්‍රීවරයා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණ තිබුණු බව සඳහන් වෙනවා. මෙම අත්අඩංගුවට ගැනීම සිදුව තිබෙන්නේ, ඒ අතරතුරයි.

අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරයා අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *