යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කිගේ පෞද්ගලික හමුව

14 වැනි ලියෝ පාප් වහන්සේගේ සමාරම්භක දේව මෙහෙයෙන් පසු යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි හමුවීමට නියමිත බව වතිකානය පවසනවා.
මෙම හමුව රෝමයේදී පැවැත්වෙන බව සඳහන් වෙනවා.
මෙම හමුව ලියෝ පාප් වහන්සේ සහ යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි සමඟ පෞද්ගලික හමුවක් ලෙස පවත්වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.