පොසොන් සතිය තීරණය කරලා

එළඹෙන ජුනි මස 7 සිට 13 දක්වා පොසොන් සතිය ලෙස ප්‍රකාශයට පත්කර තිබෙනවා.

අද 15 දින රැස්වූ පොසොන් කමිටුවේදී මේ බව තීරණය කර තිබෙන අතර, අටමස්ථානාධිපති පූජ්‍ය ආචාර්ය පල්ලේගම හේමරතන නායක ස්වාමීන් වහන්සේ ඒ බව දැනුම් දී තිබෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *