පාතාලය ගැන කතා කරන ජනපති අනුර

ජනතාවගේ ආරක්ෂාව සඳහා පවතින නිල ආයතනවල ඇතැම් පුද්ගලයන් දක්වාම පාතාලය පැතිරී ඇති බව විමර්ශනවලින් හෙළිවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

අද (20) පාර්ලිමේන්තුවේදී, 10 වන පාර්ලිමේන්තුවේ ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ පළමු රැස්වීමට රැස් වූ අවස්ථාවේදී ඔහු මේ බව පවසා තිබෙනවා.

ඉදිරි කාලය තුළ අනිවාර්යෙන්ම පාතාලය සහමුලින්ම අවසන් කිරීමට සියළු කටයුතු සිදුකරන බවද ඔහු මෙහිදී පවසා තිබෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *