ජනපති ට‍්‍රම්ප්ගේ අනතුරු ඇගවීම

අමෙරිකානු ඩොලරය විනාශ කිරීමට උත්සාහ කරන ඊඍෂක්‍ී රටවල ආනයනයන් මත සියයට 150 ක තීරුබදු අය කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවනවා.

එහිදී අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ,

“BRICS රටවල් අපේ ඩොලරය විනාශ කරන්න උත්සාහ කළා. ඔවුන්ට අවශ්‍ය වුණේ අලුත් මුදල් ඒකකයක් භාවිත කරන්න. සමහරවිට චීනයේ යුවාන් භාවිත කරන්න වෙන්න ඇති. ඩොලරය විනාශ කරන්න කතා කරන ඕනෑම BRICS රටකට 150% තීරුබදු පනවනවා. අපිට ඔවුන්ගේ භාණ්ඩ ඕන නැහැ.”

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *