සාකච්ඡා අසාර්ථක නිසා පෙර සැළසුම් ක‍්‍රියාත්මකයි

කලින් සැලසුම් කල පරිදි හෙට 18 උදෑසන 7.00 සිට පැය 24 ක කාලයක් වැඩ වර්ජනයක් සිදුකිරිමට සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ සම්මේලනය තීරණය කර තිබෙනවා.

ඒ සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ සම්මේලනයේ නියෝජිතයින් සහ මුදල් අමාත්‍යාංශයේ නිළධාරින් අතර පැවති සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙනි.

මුදල් අමාත්‍යාංශය සමඟ පැවති සාකච්ඡාවෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම සංගමයේ සභාපති රවි කුමුදේෂ් මහතා මේ බව සඳහන් කර තිබෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *