දුම්රිය දෙපාර්තමේන්තුවේ විශේෂ දුම්රිය වැඩසටහන

මාර්තු මස පාසල් නිවාඩුව සහ ශ්‍රී පාද වන්දනා සමයට සමගාමීව විශේෂ දුම්රිය ධාවන වැඩසටහනක් දුම්රිය දෙපාර්තමේන්තුව විසින් සැලසුම් කර තිබෙන බව වාර්තා වෙනවා.

ඒ අනුව, කොළඹ කොටුව සිට බදුල්ල, අනුරාධපුරය සහ ත්‍රිකුණාමලය දක්වා මෙම දුම්රිය ගමන්වාර සැලසුම් කර තිබෙන අතර, අදාළ ගමන්වාර සඳහා පළමු, දෙවන සහ තුන්වන පන්තියේ අසන වෙන් කිරීමේ පහසුකමද සලසා තිබෙන බව සඳහන් වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *