රාමසාන් සමරන්න වෙන්නේ ලොකු පීඩනයකින්

උද්ධමනය ඉහළ යෑම හේතුවෙන් පාකිස්තාන් ජනතාව දැඩි පීඩවට පත්වෙමින් සිටින බව විදෙස්මාධ්‍ය වාර්තා කරනවා.

රාමසාන් මාසය ළඟාවෙද්දී මෙලෙස උද්ධමනය ඉහළ යාමකට මුහුණදී ඇති බවයි, එම මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ.

ඒ ආකාරයට අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ යාමත් සමඟ සාමාන්‍ය ජනතාවට රාමසාන් සැමරීම වඩාත් දුෂ්කර වෙනු ඇති බව එම වාර්තා පෙන්වා දෙනවා.

කෙසේ වෙතත්, රාමසාන් සමය එළැඹීමට පෙර ලොව පුරා ආහාර ද්‍රව්‍යවල මිල සාමාන්‍යයෙන් අඩු වුවත්, පාකිස්තානය අත්විඳින්නේ ඊට ප්‍රතිවිරුද්ධ වෙනසක් බවන පාකිස්තාන වැසියන් පවසනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *