04 වෙනිදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරයට

2017 – 2019 කාල වකවානුවේ ජාතික ලොතරැයි මණ්ඩලයේ ක්‍රියාකාරි අධ්‍යක්ෂවරයෙකුව සිටි, රක්ෂිත බන්ධනාගාරගත කර සිටින තුසිත හල්ලොලුව මහතා කොටුව ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් ජුනි මස 04 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙන බව වාර්තා වෙනවා.

ඒ ජාතික ලොතරැයි මණ්ඩලයට අයත් රාජ්‍ය දේපළක් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් එම අධිකරණයේ පවතින නඩුවකට අදාළවයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *