සියලූම තනතුරු වලින් ඉල්ලා අස්වෙලා

ඉම්තියාස් බාකීර් මාකර් මහතා සමගි ජන බලවේගයේ සභාපති ධූරයෙන් සහ අනෙකුත් සියලූම තනතුරුවලින් ඉල්ලා අස්වී තිබෙන බව වාර්තා වෙනවා.

ඒ මහතාගේ ඉල්ලා අස්වීමේ ලිපිය පක්ෂ නායකයා වෙත හා මහලේකම්වරයා වෙත යොමු කර ඇතැයි ද එම වාර්තා දක්වනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *