සංවේදී පුද්ගලයින් අවධානයෙන් ඉන්න

දිවයිනේ බොහෝ ප්‍රදේශවල වායුගුණ තත්ත්ව දර්ශකය මධ්‍යස්ත මට්ටමක පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.
නමුත්, රත්නපුර හා ඇඹිලිපිටිය යන නගරවල සුළු වශයෙන් අහිතකර මට්ටමකට බලාපොරොත්තු වන බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
මෙම තත්ත්වය හේතුවෙන් සංවේදී පුද්ගලයින්ට හුස්ම ගැනීමේ අපහසුතා ඇති වුවහොත් වහාම වෛද්‍ය උපදෙස් සඳහා යොමුවන ලෙස දැනුම් දෙනවා.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත්කල එම නිවේදය පහතින් දැක්වෙනවා.
