ප‍්‍රාන්ත 10 කින් දරුණු විදිහට වාර්තා වෙනවා

අමෙරිකාවෙන් වාර්තා වන සරම්ප රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යමින් පවතින බව එරට සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව, එරට ප්‍රාන්ත 10 කින් වාර්තා වන සරම්ප රෝගීන් සංඛ්‍යාව 1,000 කට ආසන්න වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඉන් බහුතරයක් ටෙක්සාස් ප්‍රාන්තයෙන් වාර්තා වන බව සඳහන් වෙනවා.

මාස තුනක පමණ කාලයක සිට එරටින් හඳුනාගෙන ඇති සරම්ප රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යමින් පවතින අතර, සරම්ප රෝගයට එරෙහි එන්නත්කරණයට අවශ්‍ය ක්‍රියාමාර්ග ද දැනටමත් ක්‍රියාවට නංවා තිබෙන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *