පළාත් පාලන ඡන්ද විමසීම පස්වරු 4.00 ට අවසන් වන විට තත්වය

අද (06) පස්වරු 4.00 ට අවසන් වූ පළාත් පාලන ඡන්ද විමසීමේ දිස්ත්‍රික්ක අනුව ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතයන් 50% සීමාව පසු කර ඇති බව සඳහන් වෙනවා.

ඒ අනුව දිස්ත්‍රික්ක වශයෙන් ප‍්‍රකාශිත ඡන්ද ප‍්‍රතිශතයන් පහතින් දැක්වෙනවා.

කොළඹ දිස්ත්‍රික්කය – 52%
ගම්පහ දිස්ත්‍රික්කය – 56%
කළුතර දිස්ත්‍රික්කය – 61%

මහනුවර දිස්ත්‍රික්කය – 58%
මාතලේ දිස්ත්‍රික්කය – 62%
නුවරඑළිය දිස්ත්‍රික්කය – 60%

ගාල්ල දිස්ත්‍රික්කය – 63%
මාතර දිස්ත්‍රික්කය – 58%
හම්බන්තොට දිස්ත්‍රික්කය – 61%

යාපනය දිස්ත්‍රික්කය – 57%
කිලිනොච්චිය දිස්ත්‍රික්කය – 60%
මුලතිව් දිස්ත්‍රික්කය – 60%
වව්නියාව දිස්ත්‍රික්කය – 60%
මන්නාරම දිස්ත්‍රික්කය – 70%

බදුල්ල දිස්ත්‍රික්කය – 60%
මොනරාගල දිස්ත්‍රික්කය – 61%

රත්නපුර දිස්ත්‍රික්කය – 60%
කෑගල්ල දිස්ත්‍රික්කය – 58%

මඩකලපුව දිස්ත්‍රික්කය – 61%
අම්පාර දිස්ත්‍රික්කය – 63%
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය – 67% 

කුරුණෑගල දිස්ත්‍රික්කය – 55%
පුත්තලම දිස්ත්‍රික්කය – 55%

අනුරාධපුර දිස්ත්‍රික්කය – 60%
පොළොන්නරුව දිස්ත්‍රික්කය – 64%

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *