මාස 05 ට මේ තරම් අනතුරු ගොඩක්

2025 වසරේ මැයි 25 වනදා දක්වා කාලය තුළ සිදුවූ මාරක රිය අනතුරු 1003 කින් පුද්ගලයින් 1062 දෙනෙකු මියගොස් තිබෙන බව, පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා සඳහන් කරනවා.

ඒවායින්, බරපතළ රිය අනතුරු 2064 ක් සිදුව ඇති බවත්, ඉන් 7000 කට ආසන්න සංඛ්‍යාවක් බරපතළ තුවාල සිදුව ඇති බවත් සඳහන් වෙනවා.

මේ අතර, ප්‍රදේශ කිහිපයක ගතවූ දෙදින තුළ සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තිබෙන බව වාර්තා වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *