දිවයිනට බලපා ඇති අධික උෂ්ණත්වය සහිත කාලගුණ තත්ත්වය මත ක්‍රියාකළ යුතු ආකාරය පිළිබඳව අධ්‍යාපනල උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශය විසින් සියලුම පළාත් ලේකම්වරුන්, අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත නිර්දේශ මාලාවක් නිකුත්කර තිබෙනවා.
එම නිවේදනය පහතින් දැක්වෙනවා,