සංචාර කර්මාන්තයට විශේෂ සැළකිල්ලක්

2025 වසරේ ලක්ෂ 25 ඉක්ම වූ සංචාරක පැමිණීමක් අපේක්ෂා කරන බව අයවැය ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
විශේෂයෙන් ම සංචාරක ව්‍යාපාරයේ යටිතල පහසුකම් සංවර්ධය කිරීම ඇතුළු සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය වෙනුවෙන් රුපියල් මිලියන 500 ක් මෙවර අයවැයෙන් වෙන් කර ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.
ඒ වගේම, සංචාරක කර්මාන්ත ප්‍රවර්ධනයට ඩිජිටල් ටිකට් පත් ක්‍රමවේදයක් ද හඳුන්වා දෙන බව ද ජනාධිපතිවරයා පවසනවා.
තවද, මෙරටට පැමිණෙන සංචාරකයින් වෙනුවෙන් නව ගමනාන්ත හඳුන්වා දෙමින්, ඊර්බා ක්‍සඑහ නිර්මාණය කීරීමට අපේක්ෂා කරන බව ද, ජනාධිපතිවරයා වැඩි දුරටත් පවසා සිටිනවා.