අද සිට ලැබෙන සහනාධාරය

යල කන්නයේ පොහොර සහනාධාර අද සහ හෙට මුදා හරින බව ගොවිජන සේවා දෙපාර්තමේන්තුව පවසනවා.

දිස්ත්‍රික්ක 09 ක් සඳහා එම මුදල් මුදා හරින බව ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් රෝහණ රාජපක්ෂ මහතා සඳහන් කරනවා.

එහිදී කුඹුරු අක්කර 1 ක් සඳහා රුපියල් 25,000 බැගින් අක්කර 2 කට යටත්ව පොහොර සහනාධාරය ලබාදෙනු ලබාදීමට නියමිතයි.

ඒ අනුව, අද හා හෙට මුදාහරින මුදල් රුපියල් මිලියන 157 ක් ලෙස සඳහන් වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *