මාලිමාවේ නියෝජනයක හදිසි වියෝවක්

ජාතික ජන බලවේගයේ කැගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් මහතා අභාවප්‍රාප්ත වී තිබෙන බව වාර්තා වෙනවා.

හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් ඔහු මෙලෙස මියගොස් ඇති බව වාර්තා වන අතර, මිය යන විට ඔහු 38 වැනි වියේ පසු වුණා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *