වඳින්න ගිය නඩේට රෝහලට යන්න වුණ අනතුර

අද (01) මූතූර් ප්‍රදේශයේ දී, බස් රථයක් හා ලොරි රථ ගැටී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 33 දෙනෙකු රෝහල් ගත කර තිබෙන බව වාර්තා වෙනවා.
තුවලකරුවන් 33 දෙනාගෙන් 18 දෙනෙකු කාන්තාවන් බව සඳහන් වෙනවා.
මෙලෙස අනතුරට ලක්ව තිබෙන්නේ, මිනුවන්ගොඩ සිට සේරුවාවිල ප්‍රදේශයේ පිහිටි විහාරස්ථානයක් වැදපුදා ගැනීම සඳහා වන්දනාකරුවන් රැගෙන ගිය බස්රථයකි.
