ඒ සිද්ධිය ත‍්‍රස්ත ක‍්‍රියාවක් වෙන්න පුලූවන්

ඊයේ (22) දිනයේ ප‍්‍රංශයේ මිලූවූස් ප‍්‍රදේශයේ සිදුවූ පිහි ඇනුමකින්, එක් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව පොලිස් නිලධාරීන් තිදෙනෙක් තුවාල ලබා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
අදාළ සිදුධිය සම්බන්ධයෙන් 37 හැවිරිදි ඇල්ජීරියානු ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකරුට එරෙහිව පරීක්ෂණ කටයුතු ආරම්භ කිර තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
කෙසේ නමුත් ප‍්‍රංශ ජනාධිපති එමැනුවෙල් මැනුවෙල් පවසන්නේ මෙය ත‍්‍රස්ත ක‍්‍රියාවක් විය හැකි බවයි.