නියමුවන් දෙදෙනෙකුට මරු කැඳවූ අනතුර

පිලිපීනයේ ගුවන් යානයක් කඩා වැටීමෙන් ගුවන් නියමුවන් දෙදෙනෙකු මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ගුවන් යානය මෙලෙස කඩා වැටීමකට ලක්ව ඇත්තේ, කැරලි මර්දන මෙහෙයුමක් අතරතුරදී බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

අනෙකුත් ගුවන් යානා සමඟ අදාළ FA-50 ප්‍රහාරක යානයේ සම්බන්ධතා බිඳ වැටීම හේතුවෙන් සිදුකළ සෝදිසි කිරීමේ සහ ගලවා ගැනීමේ මෙහෙයුමකදී කඳුකර ප්‍රදේශයක තිබී නියමුවන් දෙදෙනාගේ සිරුරු සොයාගැනීමට හැකියාව ලැබී තිබෙන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *