වෙරළ තීරයේ වූ සාහසික වෙඩි තැබීම

ජා ඇළ පමුණුගම මෝගන්වත්ත වෙරළ තීරයේ නාඳුනන තුවක්කුකරුවෙකු විසින් පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කර තිබෙන බව වාර්තා වෙනවා. මෙම වෙඩි තැබීම සිදුකර තිබෙන්නේ, ඊයේ 20 රාත්‍රියේදීයි.

ඝාතනය සිදුකර ඇත්තේ කඩවත ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙකු බවට පොලීසිය හඳුනාගෙන තිබෙන අතර, ඝාතනයට හේතුව හෝ ඝාතනය සම්බන්ධව මෙතෙක් කිසිඳු තොරතුරක් නොමැති බවද පොලිසීය පවසනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *