මාදුරුඔය ජලාශයට කඩා වැටුණු යානයේ තත්වය

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් අද (09) උදෑසන හදිසි ගොඩබෑමකදී මාදුරුඔය ජලාශයට කඩාවැටී තිබෙනවා.
එහිදී ගුවන් හමුදා හෙලිකොප්ටර් භටයින් දෙදෙනෙකු සහ හමුදා විශේෂ බළකායේ භටයින් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව වාර්තා වුණූ අතර, මේ වන විට ජීවිතක්ෂයට පත්වී ඇති ගණන 6 දෙනෙකු දක්වා වැඩිවී තිබෙන බව වාර්තා වෙනවා.